මේක Next Level එකක පන්තියක්…
Classes
Advanced Level Accounting
අපේ පන්තියේ වැඩපිළිවෙල
සරල මෙන්ම සංකීරණ විෂය කරුණු
Theory පන්තිය තුළ සමස්ථ විෂය නිර්දේශයම සරලම කරුණේ සිට සංකීර්ණ ම කරුණ දක්වා සිසුන්ට ඉගැන්වීම
Revision පන්තිය තුළ සිද්ධාන්ත නැවත මතක් කරමින් පසුගිය විභාග ආකෘතිවල සහ අනුමාන ආකෘතිවල නිර්මාණාත්මක ප්‍රශ්න සාකච්ඡා කිරීම.
Short Note Books
අත්‍යවශ්‍යම විෂය කරුණු ඇතුළත් කර පාඩම් කිරීමට පහසු ලෙස සැකසූ පොත් පෙළක් ලබාදීම.
අදියරෙන් අදියරට ප්‍රශ්න පත්‍ර
Monthly Papers
MCQ Booster
Papers
Main Exam Papers
Model Papers
Special Target Papers
විභාග ආසන්නයේ අනුමාන ප්‍රශ්න ඇතුළත් කොට සැකසුණු සුවිශේෂ,
Online Papers
Ranking Papers
ප්‍රශ්න පත්‍ර මාලාව මඟින් සිසුන් උසස් පෙළ විභාගයට මනාව සූදානම් කිරීම.
විශිෂ්ටතම ප්‍රතිඵල
අවසාන කඩයිමෙන් විශිෂ්ටතම ප්‍රතිඵලයකට සෑම සිසුවෙක්ටම මඟපෙන්වීම.

Whatsapp Channels
Accounting | Thushara Kumburegedara
Join Now:
ගුරු භූමිකාව තුළ තුෂාර කුඹුරේගෙදර නම් ඔහු....
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගණකාධිකරණ හා මුල්‍ය විශේෂ උපාධිධාරියෙකු වීම. (BSc(Accountancy)Sp) ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතයේ සාමාජිකයෙකු වීම. (MAAT) ශ්‍රී ලංකා සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ (CPM) සාමාජිකයෙකු වීම. එක්සත් රාජධානියේ Association of Chartered Certified Accountants ආයතනයේ වෘත්තීය පාඨමාලා හැදෑරුවෙකු වීම. (ACCA) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වෘත්තීය පාඨමාලා හැදෑරුවෙකු වීම. ශ්‍රී ලංකා විගණන සේවයට විගණන අධිකාරීවරුන් බඳවාගැනීමේ තරග විභාගයෙන්ද, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට ගණකාධිකාරිවරුන් බඳවාගැනීමේ තරඟ විභාගයෙන්ද විශිෂ්ට ලෙස සමත්ව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනියුක්තව ගණකාධිකාරිවරයෙකු වශයෙන් සේවය කර ගිණුම්කරණය පිලිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලත් අයෙකු වීම. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ආයතනයේ (CMA) වෘත්තීය පාඨමාලා හැදෑරුවෙකු වීම. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ගුරු කාර්යක්‍ෂමතා සහතිකය හිමිව උසස් පෙළ විභාග සඳහා දේශනා පවත්වන ශ්‍රී ලංකාවේ එකම දේශකවරයා වීම. පසුගිය වසර කිහිපය තුළ ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ කුසලතාවයන් රැසක් හිමිකර දුන් ගිණුම්කරණ දේශකවරයා වීම.
Contact Us
Stay Connected
Normal Call
Call us directly at 0742096612 / 071 1800088
Follow Us
Follow Us on Social Media